Skip to main content

Serial Killers / අනුක්‍රමික ඝාතකයින්,දාම ඝාතකයින්


සිරියල් කිලර්ස් එහෙමත් නැතිනම් අනුක්‍රමික ඝාතකයින්,දාම ඝාතකයින් යනු සාමන්‍යයෙන් පුද්ගලයන් තිදෙනෙකු හො ඊට වැඩි ප්‍රමාණයක් ඝාතනය කරනු ලැබු පුද්ගලයන්ය.මොහුන්ගෙ මෙම ඝාතන තුලින් මොහුන් අසාමාන්‍ය මානසික වින්දයක ලබයි. මෙම ඝාතන මාසයකට වඩා වැඩි කාලයක් පුරා සිදුවන අතර එක් ඝාතනයකින් පසුව සැලකිය යුතු කාලයකින් පසුව ඊලග ඝාතනය සිදුවෙ. මෙම ඝාතකයින් පිලිබද විවිධ නිර්වචන වෙ.. ඒ අතරින් FBI ආයතනය පවසන පරිදි මිනිමැරුම් 02ක් ඊට වැඩි ඝාතන මාලවක් දාම ඝාතනයක් වන අතර මෙම ඝාතන වෙන් වෙන් සිදුවිම් ලෙස සාමන්‍යයෙන් නිරුපණය වන නමුත් බොහොවිට සිටින්නෙ එක තනි වැරදි කාරයකු වන අතරම මෙම ඝාතන අතර බොහොවිට පොදු රටාවක් නිරුපණය වන බවයි. මාන්සික වින්දනය මෙම ඝාතකයන්ගෙ මිනිමැරුම් වලට සාමන්‍යෙන් හෙතුවන නමුත් බොහො විට මෙම ඝාතන වලට ගොදුරු වු පුද්ගලයන් සමග ලින්ගික සම්බන්දතා පැවත් විමක්ද දකනට ලැබෙ. තවද මම ඝාතකයින්ගෙ චේතනා ලෙස කොපය,ත්‍රසජනක අත්දැකිම් ලැබිමෙ ආසාව,මුල්‍යමය වාසි,තමන් කෙරෙහි අවධානය යොමු කරගැනිම ආදි විවිද හේතුන් ඇතුලත් විය හැකි බව FBI ආයතනය පවසයි.මෙම ඝාතන අපරාද බොහො විට සමාන ආකරයන්ගෙ සිදුවන අතර එනම් මෙම ඝාතන වල ගොදුරු වුවන්ගෙ පොදු ලක්ශන දකනට ලැබෙ,, ඒ සදහ ඝාතනය ලක්වු අයගෙ වයස් කාණ්ඩය,පෙනුම.පැහැය,ජාතිය,ස්ත්‍රි-පුරුෂභාවය වැනි ලක්ශන අතර සම්බන්දයක් දකනට ලැබෙ. තවද මෙම ඝාතන සමුහ මිනිමැරුම් වලින් වෙනස් වෙ.එනම් සමුහ මිනිමැරුම් යනු කිසියම් සිදුවිමක් මත බොහො පුද්ගලයන් ඝාතනය කිරිමය. එය කෙටි කාලයක් තුල ස්තාන දෙකක් හො ඊට වැඩි ස්තාන ප්‍රමානයක සිදුවෙ.නමුත් මම දාම ඝාතන සති,මාස ගණන් වැනි කාලපරිච්චෙදයක් තුල පැතිරියාමක් සිදුවන අතර එය දිගුකාලින් ක්‍රියාවලියකි.. තවද මෙකි ඝාතන සදහා කලින් කී පරිදි යම් කිසි පොදු ලක්ශණ ,පොදු  රාටවක්ද දක්නට ලැබෙ..


මෙම ඝාතකයන්ගේ පොදු ලක්ශන මෙසේය,
  • ඔහුන් කිසියම් මානසික රොගයකින් පෙලෙමින් සිටින් අතර එය ඔහුන්ගෙ මෙම මිනිමරු හැසිරිම්වල දායක විය හැක. නිදසුනක් ලෙස මානසික රොගබාධයකින් පෙලෙන රොගියකු ,ඔහුන් සිතන්නෙ ඔහුන් වෙනත් පුද්ගලයකු ලෙසය යැයි විස්වාස කිරිම,වෙනත් අයකු ඝාතන කිරිමට කෙරෙහි බලපායි.. තවද ඔහුන් තමන් කිසියම් දෙවිකෙනෙක් හො යක්ශයගෙ අණ ක්‍රියාත්ම කරවන්නෙක් ලෙස විස්වාස කිරිම.
  • ඇතැම් මෙම ඝාතකයින්ගෙ මානසික වසයෙන් බිදවැටිම්ද දක්නට ලැබෙයි.කිසියම් අතිත සිදුවිම මත දැඩි කම්පනයකින් පෙලිම.
  • ඇතැම් මෙම ඝාතකයනට පොදු වු මානසික හැසිරිම් ඇත. එනම් දුක හො වරදකාරියෙ හැගිම් නොමැති විම,පාලනය කිරිමෙ අවශ්‍යතාවය,කොල්ලකාරි හැසිරිම යනාදිය වෙ.
  • ඔහුන් බොහොවිට පවුලේ සමාජිකයන්ගේ ලින්ගික හින්සනයට,ශාරිරිරික හො ලින්ගික අපයොජනයට ලක් වු අය විම
  • බොහො විට මෙම පිරිස් ලමා හො තරුණ කාලයේදි හින්සාවට පත් වු හා හුදකල අය විය. නිදසුනක ලෙස හෙන්රි ලී ලුකාස් ලමා කාලයේදි සමච්චලයට ලක් වු අයකු වු අතර පසුකාලින්ව සම වයසේ මිතුරන් හ වෛර කිරිමට එය හේතු විය. තවද කෙනත් බ්‍රියන්ච් ලමා කාලයෙදි ආචාරශිලි අයෙක් විය.නමුත් ඔහු ලමා කාලයෙදි නිතරම කලිසමෙ මුත්‍ර කිරිම නිසා හින්සා පිඩා සිදුවු අතර තරුන වියේදි ඔහුගේ සම වයසේ මුතරන් විසින් නොසලකා හරින ලදි.
  • සමහර පුද්ගලයන් සුලු වන්චා,හොරකම්, හො ඊට සමාන වැරදි කල පුද්ගලයන්ය.
  • බොහො විට ඔහුන් රැකියාවක නිරතවන අතරම එම රැකියාවල ගැටුම් හා පිඩනය මත මෙකි ඝාතතන වලට යොමු විය.රැකියාවෙ වගකිම් වැඩිවිම,උසස්විම් නොමැතිවිම,ඒකකාරිත්වය,වැටුප් ප්‍රමානවත් නොවිම, ප්‍රධානින්ගෙ නිරත්තර දොශදර්ශනය ලක් විම වැනි වු හෙතුන් මෙයට හේතු විය හැක. FBI ආයතනය ප්‍රකාශ කරන පරිදි මෙම මිනිමරුවන් නිතරම සාමන්‍ය ජිවිතයක් ගත කරන අතර ස්තිර රැකියා සහ පවුල් පවතින් හො විටක අස්තාවර පවුල් පවතින් බවයි.
  • අධ්‍යන වලින් පෙන්නුම් කරන පරිදි දාම ඝාතකයින්ගෙ පොදුවෙ සාමන්‍ය හො මධ්‍යස්ත IQ අගයක් ඇත.මම ඝාතකයින් 202 කුගේ IQ නියැදියක මධ්‍යස්ත අගය 89කි. නමුත් මම නිර්ණයට ව්‍යතිරේඛයක්ද තිබෙ. නිදසුනක ලෙස හැරල්ඩ් ෂිප්මන් සාර්තක වෘතියවෙදියකි.ඔහු ප්‍රදේශිය ප්‍රජාවෙ කුලුණක් ලෙස සැලකේ.දරුවන්ගේ ඇදුම රොගය සදහා කල සේවය වෙනුවෙන් වෘත්තිය සම්මාන ලැබුවෙකි. තවද ඩෙනිස් නෙල්සන් සිවිල් සේවකයකු ලෙස සේවයකල හිටපු හමුදා නිලධාරියෙකි.අත්ඩන්ගුවට පත්වන විට කිසිදු අපරාධ වාර්තාවක් නොතිබුනු අයෙකි.වොටො ටැන්කි යනු අපරාධ වාර්තා පිලිබදව වාර්තාකාරයෙක් විය.ඔහු තමා විසින් කල ඝාතන පිලිබදව ලියු ලිපි මාලවක් මගින් හසු වුවෙකි. රසල් විලියම්ස් කාන්ත්වන් දෙදෙනෙක් ඝාතනය කිරිම,ලින්ගික දුෂනය සම්බන්දයෙන් අතඩන්ගුවට පත් වු අයකු වු අතර ඔහු රොයල් කැනේඩියානු ගුවන් හමුදාවෙ කර්නල් වරයෙකු ලෙස සාර්තක හා පිලිගත් වෘතියක නිරත වුවෙකි.
මෙම ඝාතකයින් ඉතා දරුණු විය හැක.. මක්නිසාද යත් ඔහුන් මම ඝාතන සිදුකරන්න මානසික වින්දයකට වන බැවිනි..නමුත් මෙම ඝාතකයින් නිර්මාණය කරන්නෙ අප සමාජයමය.. මෙම ඝාතකයින් යලි සමාජයට ගැලපෙන සෙ පුනරුත්තාපනය කල නොහැකි පිරිස් යැයි සාමන්‍යයෙන් සැලකනු ලබයි..

Comments

Popular posts from this blog

ගොත් උපසංස්කෘතිය පිලිබදව හැදින්විමක්

ගොත් යනු උමතුව,මරණය,රාත්‍රියෙ අන්ධකාරය,යක්ශයින්, සුර දුතයන් ආදි දෙවල් වලින් සැදුණු මධ්‍යතන යුගයෙ ගොතික් සම්ප්‍රදය ඉදිරියට ගෙන ගිය අපුරු වු උප සංකෘතියක් ලෙස නම් කල හැකිය.නමුත් ගොත් උපසංකෘතිය  ඇති වි දශක තුනක් පමන පසුව වර්තමානයෙ ලොකයෙ ගොත් තරුණ කණ්ඩායම් පෙර මෙන් සුලභ නැත.එසෙ විමට  හෙතුව විලාසිතවක් ලෙස පමණක් ගොත් කරණයට ලක් වු පිරිස් තරුණ විය ඉක්මවු පසුව ගොත් විලාසිතාවෙන් ඉවත් විමයි. රොක් සංගිතය  හා මත්ද්‍රව්‍ය,''හිපි'' සහ ඊට පසු ආ ''පන්ක්'' තරමට නොවුවද ගොත් දිවියට බැදි පවති.බාහිර පෙනුම සුවිශෙස වුයෙ අදුරු සහ මරණය නිරුපනය වෙන වර්ණ වලින් ඔහුන්ගෙ පෙනුම සකසා ගැනිමට භාවිත විමයි.කලු හො ඊට අනුයුක්ත වර්ණයෙන් සැරසි රිදි පැහැති ආයිත්තම් පලදින මොහුන් බොහොවිට මුහුණෙ විවිධ තැන් සිදුරු කර ලෝහමය ආභරණ එල්ලිම සිදු කරයි.සාමාන්‍ය ගොත් විලාසිතා ලෙස කලු හො සුදු පැහැ හිස කෙස්,කලු හො රතු පැහැ තොල් ,කලු හො රතු හො සුදු පැහැති ඇදුම් දැක්විය හැකිය.නමුත් එකි තත්වය සයිබර් ගොත් වැනි ගොත් ප්‍රභෙද වලට වලංගු නොවෙයි.මෙම විලාසිතා බොහොමයක් පන්ක්,වික්ටොරියන් ,එලිසබෙත් විලාසිතා වලින් ල...

ඉලෙක්ට්‍රා සංකීර්ණය

දුව සහ මව අතර මනෝලිංගික ගැටුම සඳහා යොදන මනෝවිශ්ලේෂණවාදී පදයක් ලෙස ඉලෙක්ට්‍රා සංකීර්ණය නම් කල හැකිය.එය බිඳී එන්නේ ග්‍රීක ජාතික  සොෆොක්ලීස්ගේ ඉලෙක්ට්‍රා නාට්‍යයයේ එන චරිතයක් වන ඉලෙක්ට්‍රා වෙතිනි. එම නාට්‍යට අනුව අගමෙම්නොන් රජු ට්‍රොජන්  යුද්ධය ජය ගෙන, සිය රටට ජයග්‍රාහීව පැමිණි විට ඔහුගේම භාර්යාව වන ක්‌ලයිටමෙනස්‌ට්‍රා අතින් මරණය පත් වෙයි. මෙයින් කෝපයට පත් වු ඉලෙක්ට්‍රා තම පියා වූ ඇගමෙම්නන්ව ඝාතනය කිරීම නිසා ඇයගේ මව වන ක්ලිටෙමෙස්ට්‍රා සහ සුළු පියා වන එජිස්තස්ට එරෙහිව යමින් තම සොහොයුරා වන ඔරෙස්ටීස් සමග මව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරයි. තමන්ගේ ස්ව ලිංගික අනන්‍යතාවයක් ගොඩනැගිමේදි දැරියකගේ තීරණාත්මක මනෝලිංගික අත්දැකීම වනුයේ ඉලෙක්ට්‍රා සංකීර්ණය යි.එනම් පියාගේ ස්වාමිත්වය සඳහා දුව හා මව අතර ඇති තරගය යි. එය ලිංගරූප අවධියේ දී (අවුරුදු 3–6), දරුවන් තම ශරීර පිළිබඳව, අනෙක් ළමයින්ගේ ශරීර පිළිබඳව, සහ දෙමව්පියන්ගේ ශරීර පිළිබඳව අවබෝධය ලබාගන්නා කාලයේ දී සිදුවේ. එහිදී ඔවුන් තම ශාරීරික කුතුහලය පිනවීමට නිරුවත් වෙමින් තම ජනනේන්ද්‍රියන් විපරම් කරයි; එයින් ගැහැණු හා පිරිමි අතර, "ගැහැණු ළමයා" සහ ...

විවාහය සහ විවාහය තුල ස්ත්‍රී දුෂණයක් විය හැකිද

විවාහය සහ විවාහය තුල ස්ත්‍රී දුෂණයක් විය හැකිද ? මිනිසාගෙ ලිංගික ජිවිත‍ය පාලනය කිරිම,එය විධිමත් කිරිම, ස්ථාපනය කිරිම උදෙසා මානව සමාජයේ විවාහය නම් සංකල්පය නිර්මාණය විය.සමාජ, සංස්කෘතික,ආගමික හා ආර්ථික පදනම් මත විවාහයන් සිදු වේ.විවාහය යන්න නිර්වචනය කිරිම පහසු කාර්යයක් නොවෙ. එයට හේතුව වන්නෙ එය ඉතා සංකිර්ණ මිනිස් සබඳතාවක් වන බැවින් එයට නිශ්චිත තනි නිර්වචනයක් සැපයිම ප්‍රායෝගිකව අපහසුය.නමුත් ලොකය පුරා විවිධ පුද්ගලයන් විවාහය යන්න නිර්වචනය කර ඇති අතර ඉන් කිහිපයක් මේසේ දැක්විය හැක. "එක් ස්ත්‍රියක් එක් පුරුෂයෙක් හො පුරුෂයන් එක් අයකුට වඩා වැඩි ගණනක් සමග ලිංගික සම්බන්ධතා ගොඩනැගිම තුලින් සමාජය පිලිගත් දරුවන් ලබාගැනිම විවාහය වේ. " -  කැතලින් ගොෆ් " පුරුෂයන් එක් අයකු හෝ වැඩි ගණනාවක් , ස්ත්‍රින් එක් අයකු හෝ වැඩි ගණනාවක් පවතින සමාජය අනුමත් කරන ආකාරයේ ලිංගික සම්බන්ධතා පවත්වා එයින් නෛතික හිමිකම්ක් සහිත දරුවන් බිහිකිරීම විවාහයයි" -  E.A. Westermarch/ History of Human marriage (1901) ඉහත් නිර්වචනයන් සැලකිමේදි විවාහය යන්න තුල මුලික කරුණක් ලෙස ලිංගික සම්බන්ධතාවය හදුනාගත හැකිය....