අවසනයෙ මගෙ ආදරය ඇවිදින්
මගෙ පාලු දවස් අවසානයි
නැවත ජිවිතෙ සිහිනයකට ප්‍රිය කරයි
ඔව් නැවතත් ඇරඹුමක් ඇවිදින්
අහස නිල් පාටයි හැමදාම වාගෙ
වලාකුලු බාර වෙලා
රටා මවයි දෑස් ඉදිරිපිට
මගේ හදවත් එය දකින්නවා
රැයෙදි ඈ නිරතුරුව ඒ රටා
තුලින් මැවෙන්නවා
නතර වුණ සිහිනය
ජිවිතෙ පුරා මා හා කතා කලත්
හමුවුන සිනා නිතරම මා හට සිනාසුනත්
අමතක කරන්න බැරි තරම්
පාලුවක් දී
සද අහ්සට අද තවත් නොඇවිදින්
ඉතින් මා නැවතත් සද නොදකිමි
නෙත් අන්දකාරයෙන් වැසි යන නිසා
අවසානයේ වලාකුලු මැව් රටාවන් මැකි ගිය නිසා
Comments
Post a Comment