දේවදුතයාගේ,
සුභරංචිය සමගින්.........
ඇයගෙ දෙවයෙ....
වේදනවන් හා විදවිම දෑරිමට
සිදුවන බව දෑන දැනත්...
ඇගේ කුසින් බිහි වු .....
දෙවියන්ගේ පුත්‍රයා
ඇගේ සාදාධරණිය පුත්‍රයා ....
නිවස අතහැර යන බව
දැන දැනත්.....
ඔහු පසු පසින් යන මිනිසුන්
ඔහුව ප්‍රතික්ශේප කරන අයුරු..................
ඔහුව පාවාදෙන ඔවුගේ මිතුරන්............
ඇය කදූලු අතරින් නොව
හදවතින්ම දැක දැකත්
ඇය කිවේ
ඔබේ පෑතුම ඉටුවේවී....
Comments
Post a Comment