Skip to main content

හිපි සන්කෘතිය - 1කොටස


හිපි සන්කෘතිය - 1කොටස

හිපියො ගැන අහල තියෙන්නවද? නැති වෙන්න බෑ ... ඉතින් මෙ කියන යන්න හිපියො ගැන.. හිපි සන්කෘතිය කියල වෙනම එකක තියෙන්න්ව.. තමන්ටම ආවෙණික වු සමාජ හර පද්ධතියක් නිර්මානය කොටගත් උප සන්කෘතියක් කියල මෙ හිපි සන්කෘතියනම් කරන්න පුලුවන්...නවසීලන්තය,ජපනය,මෙක්සිකොව,බ්‍රසිලය,කැනඩාව ආදි රටවල් සහ සමහර යුරොපා රටවල්වල මෙ හිපි සන්කෘතිය තිබ්බත් මුලිකව ඇමරිකාවෙ තම මෙක වැඩි පුරම ප්‍රසිද්ධ වගෙම වැඩි පුරම මෙ ක්‍රමය මත පදනම් වු කණඩායම් දකින්න ලැබෙන්නෙත් ඇමරිකාවෙ.. ඉතින් 1960 වගෙ තම මෙ හිපි සන්කෘතිය බිහි වෙන්නෙ.. ඒ වගෙ එය මුල් කාලයේ සමාජ -සන්කෘතික ව්‍යපාරයක් ලෙස සලකන්නවා. මෙ හිපි සන්කෘතියට බොහො තරුණ පිරිස් තම එකතු වුනෙ.. විශ්ෂෙශයෙන් අවුරුදු 15-25 අතර බොහො පිරිස් මෙයට එකතු වුනා. එකට හෙතුව වුනෙ මෙ හිපි සන්කෘතිය තුල පවතින නිදහස,ස්වාධිනතාවය, වගෙ හෙතුන් තමා .. එ වගෙම ඔහුන් ඇමරිකානු මධ්‍යම පාන්තික පවුල් හැරදා පැමිනි පිරිස් විමද ,විශේශ කාරනයක් වෙනවා .. ඇමරිකාවෙ අනිකුත් සමාජ-සන්කෘතික ව්‍යාපාරවල දැකින්නට බැරි අපුරුව ලක්ශන බොහොමයක් මෙ ක්‍රමයෙ දක්නට ලැබෙන්නවා..පවතින සමාජ හරයන් විවෙචනය කල මොහුන් සිය විරොදතාවය හා අකැමත්ත පෙන්නුම් කරෙ සිය ජිවන ශෛලිය මගින්ම විමත් විශේෂ කරුනක් වුනා. ඒ පවත්න ජිවන රටාවට විකල්ප ජිවන රටාවක් හදුන්නව දෙමිනි...ආහාර පාන,ඇදුම්පැලදුම්,නිවාස,ඉදිකිරිම්,ප්‍රවාහන සේවා,සන්ගිතය,දර්ශනය, මොහුන්ගෙ අදහස් බාහිර සමාජයට ප්‍රකාශ කිරිමෙ මාධ්‍යන් බවට පත් වුනා. වර්තමානයෙ හිපි සන්කෘතික බලපෑම මත විශේෂිත කොණ්ඩා මොස්තර නිරූපණ ක්‍රේෂ්ත්‍රයෙ දකනට ලැබෙන්නවා ..



ආරම්භය 



1960/70 දි කැලිෆොනියාව පදනම් කරගෙන කුඩා කණ්ඩායම් ලෙස මෙම හිපි ප්‍රජාව බිහි වු අතර විවිද හේතුන් මත,සමාජ පසුබිම් මත සිය පවුල් හැරදා පැමිනි පිරිස් වලින් මොහුන් සමන්විත විය.. දෙමාවිපිය-දරුවන් අතර අදහස් ගැටිම්,සිය ජිවන ගමන වෙනත් මාර්ගවල යාමට ඇති ආශව මෙයට හේතු වුනා. නමුත් වැඩිහිටියනට අනුව මෙක ආයලෙ යෑමක් වු අතර නමුත් තරුණ තරුණියන් සිය සිහින,බලාපොරොත්තු,ස්වාධින මාර්ගයන් තුල ගොස් ඉටු කර ගැනිමට අවශ්‍ය විය සහ මෙය උපකාරි විය. පවතන රජයේ අඩුපාඩු විවෙචනය කරමින් මොහුන් මුල් කාලයෙ තරුණ ව්‍යාපාරයක ලෙස නැගි සිටියේය. පොදු ස්තාන මොහුන්ගෙ වාසභුමිය වගෙම රැස්විම් ශාලා බවට පත් විය. සැන් ෆැන්සිස්කො වල Hight Street,Ashbury Street යන විදිවලින් මොහුන් සිය හඩ මුල් වරට ලොකයට ඉදිරිපත් කල අතර Golden Gate Park තුල දේශන හා රැස්විම් කටයුතු වලට යොදාගත් ඔහුන් එහි පලමු රැස්මිමද පැවත් විය. උත්සාවාකාරයෙන් සිදුවු මෙ රැස්විම Trips Festival නමින් හැදින්විය. විකාරරුපි ඇදුම්වලින් සැකසි හො එසෙ නොමැති නම් නිරුවතින් මෙය බොහො පිරිස් සහභාගි විය. හිපි නායවරුන්ගෙන් සමන්විත වු මෙය සතියක් පුරා පැවත් වුනා.


මෙහිදි ඇමරිකානු රජයෙ හා ලොව අන් රටවල් වල සිදුවන ආසාධරණ සිදුවිම් සාක්ච්ජා කලේය.. ඒ තුලින් අධිරාජ්‍යවාදය හා යුද්ධය හේතුකොටගෙන අසාධාරණයට පත් වු තරුන කොටස්වල දිරියක් ලැබුනු අතර බොහො තරුන පිරිස් සහ විශ්ව විද්‍යාල සිසුන් මෙයට සහභාගි විය. හිපි සන්කෘතියට මග පෑදු Hight Ashbury දිස්ත්‍රික්කයෙ Buena Vista Park හි රාත්‍රි කාලයගත කෙරිනි. ඒ අතර පලමු වරට LSD මත්ද්‍රව්‍ය අත්හදා බැලිම ,Rock and Blues music වල සවන් දිම,නර්තනයේ යෙදිම,විරුද්ධ ලින්ගිකයන් සමග ආදරය කිරිම ප්‍රධාන විය.මෙකි හිපි සන්කෘතිය සරල,විනොදකාමි මෙන්ම කිසිදු නීති පත්ධතියකට බැදි නොපැවතුනි. එක නිසාම මෙම ක්‍රමය ජන්ප්‍රය විමට ඒය හේතු විය.








හිපි සන්කෘතියේ ලක්ශන,බලපෑම කියවමු ඊලග කොටසින් .. .................Thanks @Ishni

Comments

Popular posts from this blog

ගොත් උපසංස්කෘතිය පිලිබදව හැදින්විමක්

ගොත් යනු උමතුව,මරණය,රාත්‍රියෙ අන්ධකාරය,යක්ශයින්, සුර දුතයන් ආදි දෙවල් වලින් සැදුණු මධ්‍යතන යුගයෙ ගොතික් සම්ප්‍රදය ඉදිරියට ගෙන ගිය අපුරු වු උප සංකෘතියක් ලෙස නම් කල හැකිය.නමුත් ගොත් උපසංකෘතිය  ඇති වි දශක තුනක් පමන පසුව වර්තමානයෙ ලොකයෙ ගොත් තරුණ කණ්ඩායම් පෙර මෙන් සුලභ නැත.එසෙ විමට  හෙතුව විලාසිතවක් ලෙස පමණක් ගොත් කරණයට ලක් වු පිරිස් තරුණ විය ඉක්මවු පසුව ගොත් විලාසිතාවෙන් ඉවත් විමයි. රොක් සංගිතය  හා මත්ද්‍රව්‍ය,''හිපි'' සහ ඊට පසු ආ ''පන්ක්'' තරමට නොවුවද ගොත් දිවියට බැදි පවති.බාහිර පෙනුම සුවිශෙස වුයෙ අදුරු සහ මරණය නිරුපනය වෙන වර්ණ වලින් ඔහුන්ගෙ පෙනුම සකසා ගැනිමට භාවිත විමයි.කලු හො ඊට අනුයුක්ත වර්ණයෙන් සැරසි රිදි පැහැති ආයිත්තම් පලදින මොහුන් බොහොවිට මුහුණෙ විවිධ තැන් සිදුරු කර ලෝහමය ආභරණ එල්ලිම සිදු කරයි.සාමාන්‍ය ගොත් විලාසිතා ලෙස කලු හො සුදු පැහැ හිස කෙස්,කලු හො රතු පැහැ තොල් ,කලු හො රතු හො සුදු පැහැති ඇදුම් දැක්විය හැකිය.නමුත් එකි තත්වය සයිබර් ගොත් වැනි ගොත් ප්‍රභෙද වලට වලංගු නොවෙයි.මෙම විලාසිතා බොහොමයක් පන්ක්,වික්ටොරියන් ,එලිසබෙත් විලාසිතා වලින් ල...

ඉලෙක්ට්‍රා සංකීර්ණය

දුව සහ මව අතර මනෝලිංගික ගැටුම සඳහා යොදන මනෝවිශ්ලේෂණවාදී පදයක් ලෙස ඉලෙක්ට්‍රා සංකීර්ණය නම් කල හැකිය.එය බිඳී එන්නේ ග්‍රීක ජාතික  සොෆොක්ලීස්ගේ ඉලෙක්ට්‍රා නාට්‍යයයේ එන චරිතයක් වන ඉලෙක්ට්‍රා වෙතිනි. එම නාට්‍යට අනුව අගමෙම්නොන් රජු ට්‍රොජන්  යුද්ධය ජය ගෙන, සිය රටට ජයග්‍රාහීව පැමිණි විට ඔහුගේම භාර්යාව වන ක්‌ලයිටමෙනස්‌ට්‍රා අතින් මරණය පත් වෙයි. මෙයින් කෝපයට පත් වු ඉලෙක්ට්‍රා තම පියා වූ ඇගමෙම්නන්ව ඝාතනය කිරීම නිසා ඇයගේ මව වන ක්ලිටෙමෙස්ට්‍රා සහ සුළු පියා වන එජිස්තස්ට එරෙහිව යමින් තම සොහොයුරා වන ඔරෙස්ටීස් සමග මව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරයි. තමන්ගේ ස්ව ලිංගික අනන්‍යතාවයක් ගොඩනැගිමේදි දැරියකගේ තීරණාත්මක මනෝලිංගික අත්දැකීම වනුයේ ඉලෙක්ට්‍රා සංකීර්ණය යි.එනම් පියාගේ ස්වාමිත්වය සඳහා දුව හා මව අතර ඇති තරගය යි. එය ලිංගරූප අවධියේ දී (අවුරුදු 3–6), දරුවන් තම ශරීර පිළිබඳව, අනෙක් ළමයින්ගේ ශරීර පිළිබඳව, සහ දෙමව්පියන්ගේ ශරීර පිළිබඳව අවබෝධය ලබාගන්නා කාලයේ දී සිදුවේ. එහිදී ඔවුන් තම ශාරීරික කුතුහලය පිනවීමට නිරුවත් වෙමින් තම ජනනේන්ද්‍රියන් විපරම් කරයි; එයින් ගැහැණු හා පිරිමි අතර, "ගැහැණු ළමයා" සහ ...

විවාහය සහ විවාහය තුල ස්ත්‍රී දුෂණයක් විය හැකිද

විවාහය සහ විවාහය තුල ස්ත්‍රී දුෂණයක් විය හැකිද ? මිනිසාගෙ ලිංගික ජිවිත‍ය පාලනය කිරිම,එය විධිමත් කිරිම, ස්ථාපනය කිරිම උදෙසා මානව සමාජයේ විවාහය නම් සංකල්පය නිර්මාණය විය.සමාජ, සංස්කෘතික,ආගමික හා ආර්ථික පදනම් මත විවාහයන් සිදු වේ.විවාහය යන්න නිර්වචනය කිරිම පහසු කාර්යයක් නොවෙ. එයට හේතුව වන්නෙ එය ඉතා සංකිර්ණ මිනිස් සබඳතාවක් වන බැවින් එයට නිශ්චිත තනි නිර්වචනයක් සැපයිම ප්‍රායෝගිකව අපහසුය.නමුත් ලොකය පුරා විවිධ පුද්ගලයන් විවාහය යන්න නිර්වචනය කර ඇති අතර ඉන් කිහිපයක් මේසේ දැක්විය හැක. "එක් ස්ත්‍රියක් එක් පුරුෂයෙක් හො පුරුෂයන් එක් අයකුට වඩා වැඩි ගණනක් සමග ලිංගික සම්බන්ධතා ගොඩනැගිම තුලින් සමාජය පිලිගත් දරුවන් ලබාගැනිම විවාහය වේ. " -  කැතලින් ගොෆ් " පුරුෂයන් එක් අයකු හෝ වැඩි ගණනාවක් , ස්ත්‍රින් එක් අයකු හෝ වැඩි ගණනාවක් පවතින සමාජය අනුමත් කරන ආකාරයේ ලිංගික සම්බන්ධතා පවත්වා එයින් නෛතික හිමිකම්ක් සහිත දරුවන් බිහිකිරීම විවාහයයි" -  E.A. Westermarch/ History of Human marriage (1901) ඉහත් නිර්වචනයන් සැලකිමේදි විවාහය යන්න තුල මුලික කරුණක් ලෙස ලිංගික සම්බන්ධතාවය හදුනාගත හැකිය....