දැකලා තියෙන්වද
පුලුන් වාගේ වාලාකුලු,
ඔව් ලස්සනට නිල් අහසේ හැම තැනම විසිරුනු
සුදු පාට පුලුන් වාගේ වලාකුලු
කාලයක් මම
ඒ සුදු පාට පුලුන් වාගේ වලාකුලු
අල්ලන හින දැක්කා ..
හරිම ආසවෙන්.....හැමදාම
ඉතින් මට වලාකුලු අල්ලන පුලුවන් උනා
ගැව්න්න නොගැවෙන්න
අල්ලන ඔන්න මෙන්න තිබ්බේ
මම වැටුනා...
මට ගොඩක් දුක හිතුනා...ඇස් රතුවෙන්න කන්
කඩුලු වෙලෙන්න දුන්නා
දැන් මම අඩන්නෙ නෑ...
මගේ ඇතුලේ ඉන්න
මගේ විරයා මන් හොයාගත්තා මමම...
ඉතින් මම අයේ වලාකුලු අල්ලන්න එපාද
මම අයේ වැටෙවි කියලා නිකන් ඉන්න්ද
විරයා තම මට එක කියකන් ඉන්නවද
Comments
Post a Comment