Skip to main content

ආදරණිය,සියලුම අන්තවාදීන් වෙත

ආදරණිය,සියලුම අන්තවාදීන් වෙත,

සිංහල ,මුස්ලිම් ,දෙමල ,කතෝලික සියලුම අන්තවාදීන් වෙත ලියමි.අපි සියල්ලම එකම පවුලක්ය.. සිංහල ,මුස්ලිම් ,දෙමල ,කතෝලික අපි සියල්ලොම ශ්‍රිලාංකිකයාන්ය..අපි හැමොගෙම උපන් භුමිය මේ රටයි..අපි හැමොම අපේ උපන් භුමියට ආදරෙයි..ඒක පපුවට ගහලා,අපි අරුන් මුන් කියල කෑගහල,කුනුහර්ප කියල,අනිකාට ලේබල් අලවලා ... අපිට වර්ගකරන්න ,හොයගන්න ,මනින බෑ...රටක් ඉදිරියට යා හැක්කෙ සියලුම දෙනා එක් වීමෙන් පමනි..මරාගැනිමෙන් අපිට යහපතක් සිදුවන්නෙ නැත..ඒය අපගේ රටට ප්‍රශ්න ඇති කිරිමක් පමනකි..වර්ග සංහාරය කින් අපි ප්‍රශ්න විසදන්න උත්සාහ නොකලයුතුයි..එය ඔබටත්,මටත්,රටේ සියල්ලුම පුරවැසියන්ට ත් යහපතක් සිදු කරන්නෙ නැත.

ආදරණිය අන්තවාදීනි ,අපිට අපේ රටේ පුරවැසියන් සියලුම දෙන එක පවුලක් වගේයි..එය විනාශ කරන්න එපා...පවුලක බැදිම,ශක්තිය නුබලාට බිද දමන්න බෑ හැමදාම..අපි අතරේ වැරැදි උන් ඉන්නවා..අපි උන්ට දඩුවම් කරමු..අපි හැමොම එකතුවෙල උන්ට දඩුවම් කරමු..නමුත් අපි ඒ එකෙකෙ දෙන්නෙක්ගෙ වැරැදි අල්ලගෙන  තවත් ජාතියක්,ආගමක්,වර්ගයකට දඩුවම් කිරිමට යාම නිවැරැදි ද? එකෙක්ගෙ වැරැදි වලට සමස්ත විපාක ලැබියයුතුද? නැත..අපි දැන්වත් වැරැදි උන් ට පමනක් දඩුවම් කරමු...

ආදරණිය අන්තවාදීනි,ඔබ සිතනවා නම් යම් ජාතියක්,ආගමක්,කුලයක්,වර්ගයක් මරාදමමින් රට හදන්න අපි එයට විරුද්ධව වෙමු.මක් නිසාද යත් වර්ග සංහාරය මෙයට පිලිතුරක් නොවන බැවින්‍ය. තවද සුඩානය වගේ රටවල් බෙදුනේ ඒ ආකරයෙන් රටවල් ගොඩනගන්න උත්සාහ කල බැවින්‍බව අපට අමතක නැත.අපේ රටේ ඒකියභාවය වෙනුවෙන් අපි එයට විරුද්ධව සටන් කරනු ඇත.ඒ අපි අපේ රට ආදරය කරන බැවිනි..රුධිරයෙන් පිලිතුරු නැවත් සෙවිය යුතු නැත..

ආදරණිය අන්තවාදීනී , ඉතිහාසය නැවත නැවත් ඒ ආකරයෙන් අපි ලියන්න එක වෙනස් කරමු...අපි පිලිතුරු හොයමු..ප්‍රචණ්ඩත්වය පසකින් තියමු..විචාරශීලිව පිලිතුරු හොයමු....

Comments

Popular posts from this blog

ගොත් උපසංස්කෘතිය පිලිබදව හැදින්විමක්

ගොත් යනු උමතුව,මරණය,රාත්‍රියෙ අන්ධකාරය,යක්ශයින්, සුර දුතයන් ආදි දෙවල් වලින් සැදුණු මධ්‍යතන යුගයෙ ගොතික් සම්ප්‍රදය ඉදිරියට ගෙන ගිය අපුරු වු උප සංකෘතියක් ලෙස නම් කල හැකිය.නමුත් ගොත් උපසංකෘතිය  ඇති වි දශක තුනක් පමන පසුව වර්තමානයෙ ලොකයෙ ගොත් තරුණ කණ්ඩායම් පෙර මෙන් සුලභ නැත.එසෙ විමට  හෙතුව විලාසිතවක් ලෙස පමණක් ගොත් කරණයට ලක් වු පිරිස් තරුණ විය ඉක්මවු පසුව ගොත් විලාසිතාවෙන් ඉවත් විමයි. රොක් සංගිතය  හා මත්ද්‍රව්‍ය,''හිපි'' සහ ඊට පසු ආ ''පන්ක්'' තරමට නොවුවද ගොත් දිවියට බැදි පවති.බාහිර පෙනුම සුවිශෙස වුයෙ අදුරු සහ මරණය නිරුපනය වෙන වර්ණ වලින් ඔහුන්ගෙ පෙනුම සකසා ගැනිමට භාවිත විමයි.කලු හො ඊට අනුයුක්ත වර්ණයෙන් සැරසි රිදි පැහැති ආයිත්තම් පලදින මොහුන් බොහොවිට මුහුණෙ විවිධ තැන් සිදුරු කර ලෝහමය ආභරණ එල්ලිම සිදු කරයි.සාමාන්‍ය ගොත් විලාසිතා ලෙස කලු හො සුදු පැහැ හිස කෙස්,කලු හො රතු පැහැ තොල් ,කලු හො රතු හො සුදු පැහැති ඇදුම් දැක්විය හැකිය.නමුත් එකි තත්වය සයිබර් ගොත් වැනි ගොත් ප්‍රභෙද වලට වලංගු නොවෙයි.මෙම විලාසිතා බොහොමයක් පන්ක්,වික්ටොරියන් ,එලිසබෙත් විලාසිතා වලින් ල

සංස්කෘතික හැසිරිම් සහ සමලිංගිකත්වය

සංස්කෘතික හැසිරිම් සහ සමලිංගිකත්වය සමාජයක සමාජිකයන් වශයෙන් මිනිසා විසින් අගය කරන්නවු දැනුම ,විස්වාසය,කලාව,සදාචාරය,නීතිය, සිරිත් විරිත් හා අනෙකුත් සියලුම හැකියාවන්වල සංකීර්ණ සමස්තය සංස්කෘතියයි ( E.B.Tylor ,1961, ප්‍රාථමික සංස්කෘතිය) නැතහොත් සරලව සංස්කෘතිය යනු සමාජයේ සමාජිකයන් විසින් පවරනු ලබන බෙදා හදා ගනුලබන ඉගෙන ගත් හැසිරිම් රටාවයි ( රැල්ෆ් ලින්ටන්, 1940) යම් සමාජයක සංස්කෘතිය යනු එම සමාජයේ වටිනාම අංගය වන අතර එකී සමාජයේ සමාජිකයන්ගේ හැසිරිම් පිලිබදව අධ්‍යනයේදි එකි සංස්කෘතික ලක්ෂණ අධ්‍යනය බෙහෙවින් වැදගත්ය. යම් සංස්කෘති‍යක එම සංස්කෘතික ලක්ශණ අනුව එකි සමාජයෙ පුද්ගලයන්ගේ හැසිරිම් රටාව, පෞරුෂත්වය තිරණය වේ.එනම් පුද්ගල පෞරුෂත්වය සමාජයෙන් සමාජයට වෙනස් වන අතර  (සමාජයෙන් සමාජයට සංස්කෘතිය වෙනස් වන බැවින්) පුද්ගලයා නියෝජනය කරන සංස්කෘතිය අනුව එකී පුද්ගලයාගෙ පෞරුෂත්වය ගොඩනැගෙයි.ප්‍රකට මානව විද්‍යාඥවරයෙක් වන මාග්‍රට් ම්ට් විසින් මෙකී කාරණාව පිලිපදව  නිව්ගිනියාවේ මුණ්ඩුගුමාර් හා ඇරපෙශ් ග්‍රෝතිකයන් හැසුරෙන් කරන ලද පරික්ශ්ණය හොදම නිදසුනක් ලෙසදැක්විය හැකිය. එම පරික්ශ්ණයට අනුව එකම වනාන්තරයක්

හිපි සංස්කෘතිය - 2

හිපි  සන්කෘතිය - 02 ඉතින් මෙ හිපි සන්කෘතියෙ දියුනුවට,ව්‍යප්තියට ඔහුන්ගෙ ලක්ශනත් බලපෑවා..ගොඩාක් තරුන තරුණියන්  මෙ හිපි සන්කෘතියට ඇදිලා එන්න එම සන්කෘතියට අයත් වු ප්‍රධාන  විකල්ප ජිවන රටාවක් ගොඩනගා ගැනිම හෙතු උනා. ඒය සුවිශෙෂි අංගයන්ගෙන් සම්න්විත වු අතර  සන්කෘතික විවිධත්වයක් ඒ තුලින් මතු විය.,ඇදුම්පැලදුම් ,සන්ගිතය මගින් එය ලොකයට කියා පෑමට ඔහුන් මාද්‍යක් කරගත්තෙය. ඒය වචනයෙන් නොව ක්‍රියාවෙන් ඔප්පු කරපෙනු වු දෙයක් විය . ස්වාභාව ධර්මයට වැඩි නැඹුරුවක් පෙනුවු මොහුන් බොහොවිට නිර්මාන්ශි ජිවිතය ගත කරන ලදි.ප්‍රතිචක්‍රියරණය කල හැකි ද්‍රව්‍ය (කඩදාසි,ජලය,සුර්ය තාපයා )මගින් බලශක්තිය නිපදවිමට උත්සාහ කල අතර නිවාස බොහොවිට තනා තිබුනෙ වාහන වල ඇතුලු කොටස් තුලය..ඒ තුල විවිධ වර්ණ වලින් ආලේප කරන ලදි.. කුඩා කුස්සියක්,නාන කාමරයක් හා නිදන කාමරයකින් මෙම නිවාස සමන්විත විය.තවද එම නිවාස තැනින් තැනට ගෙන යාමට හැකි වු අතරම ඔනෑම අයකුට ඇතුල් විමට සහ පිටවිම සදහ  නිදහසක් පැවතිය. ලින්ගික  භෙදයකින් තොරව ස්ත්‍රි සහ පුරුශ දේපාර්ශවයම විලාසිතවල නිරත විය.කොණ්ඩ සහ ඇදුම් විලාසිතා කලෙන් කාලෙට වෙන්ස්කම් සිදු වු නමුත් එම විලාසි