Skip to main content

අපිත් හිට්ලර් කෙනෙක් ඔනා කියාවිද?


එද ජර්මනියෙ හිට්ලර්ට බලයට එන්න පාර සකසා දුන්නෙ එද ජර්මනිය තුල පැවත් අස්තාවරත්වයයි.. හිට්ලර් යනු මහජන මතවදය තිබු අයකු නොවෙයි..එද හිට්ලර් බලයට ආවෙ එරට අස්තාවර දේශපාලනය සහ අස්තාවර ආණ්ඩුව නිසාය. එද ජර්මනිය තුල පැවතුනෙ එකිනෙකා මරාගන්න,එකිනෙකාට කුමන්තණය කරගන්න,එකිනෙකාට මඩ ගසා ගන්නා ,එකිනෙකාට චොදනා කරගන්න ආණ්ඩුවකි.එදා මෙකි ජර්මන් මැති ඇමතිවරුන්ගෙ මෙම හැසිරිම ජර්මන් මහජනයාට පිලිකුල් විය.ඔවුන්ට අවශ්‍ය වුයේ ස්තාවර ආණ්ඩුවක් සහ ශක්තිමත් නායකත්වයකි.පලමු ලොක යුද්දය නිසා එදා ජර්මනියෙ ආර්තිකය දැඩි ප්‍රශන වලට මුහුන දුන්නෙය. හමුදාව සිමාකිරිම වැනි ජාත්‍යන්තර බලපෑම්ද එල්ලවිය. පලමු ලොක යුද්දය පරාජය විමෙන් පසුව ජර්මනියව යුද්දය ජයගත් රටවල් විසින් ගිවිසුමකට යටත් කරගන්න ලදි. ඒයට අනුව ජර්මනිය යුද්දයෙන් ඒ ඒ රටවලට කල හානියට වන්දි ගෙවිය යුතුවිය. මෙය ජර්මනියේ ආර්තික ප්‍රශන උග්‍ර කිරිමට හේතුවිය. තවද එම ගිවිසුමෙ ප්‍රාකරව හමුදා බලයද සිමා කිරිමට ජර්මනියට සිදුවිය.
හිට්ල‍ර්ගෙ සටන් පාධය වුයේ ''ජර්මනිය යටත් නොවිය යුතු බවත්..ජර්මනිය සිය හමුදාව සිමා නොකර හමුදා බලය වැඩි කරමින් එය ආරක්ශා කල යුතුයි.''යන්නය. හිට්ල‍ර් ඒලෙසම රට පුරා ජාතිවාදය ඇවිස්සවිය. තවද පලමු ලොක යුද්දයෙන් ජර්මනිය විසින් යටත් කරගන්න ලද ප්‍රදේශ නිදහස් කල යුතුයි.. යන්නද ජාත්‍යන්තර ගිවිසුමෙ විය. එදා ජර්මනියට එරහිව දැඩි ජාත්‍යන්තර නිතිරිති පැවතිනි.
කලින් කිව පරිදි හිට්ලර් යනු මහජන සහයොගයක් තුබු අයකු නොවෙයි.. නමුත් ඔහු බලට එමට භාවිතා කලේ ජනාධිපතිගෙ ගොලයන්ය.පැපෙන් ඉන් ප්‍රධාන එයෙකි.ඔහු ජනාධිපතිගෙ දැඩි විශ්වාසවන්ත පුද්ගලයෙක් විය.ජනාධිපතිටද ජර්මනියෙ මෙකල පැවති අස්තාවර ආණ්ඩුව සහ ඇමතිවරුන් මාරු කිරිම එපා වි තුබුනි.පැපෙන්ට ආණ්ඩුවක් නිර්මාණය කර දිමට සහයොගය දෙන බව කියමින් හිට්ලර් ඔහු මාර්ගයෙන් ජනාධිපති ලගට රින්ගා ගත්තේය.එතෙක් හිට්ලර්ව ජනාධිපතිට පෙන්විය බැරි අයෙක් විය..කොටින්ම හිටලර් බලයට පත් විම වලක්වාලිම ජනාධිපතිගෙ අරමුණ විය. නමුත් තමාගෙ මැර හමුදාවට එරහිව පනවා ඇති තහනම් සහ නඩු ඉවත් කරගන්න හිට්ලර් පැපෙන්ට ස්තාවර ආණ්ඩුව සෑදිමට උපකාර කරන්නම් යැයි පැවසිය. පැපෙන් ඒ අනුව ලණුව ගිල්ලෙය. ඒ අනුව ඔහු හිට්ලර් සමග ගිවිසුමකට පැමින ජනාධිපති ලගට හිටලර් ගෙන ගියේය.අන්තිමෙට හිට්ලර් පැපෙන්ට කොකා පෙන්නවමින් කිවෙ ස්තාවර ආණ්ඩුවක් හදන්න තමන්ට අවස්තාවක් ලබාදෙන ලෙසය. නමුත් දෛවයෙ ආතල් එකටද, කරුමෙටද මන්ද හිට්ල‍ර් ආණ්ඩුවක් හැදිය..නමුත් හිට්ලර් ආණ්ඩුවක් නිර්මාණය කරන විට පැපෙන්ට රටින් පැනලා දුවන්නටද සිදුවිය.
එදා හිට්ලර්ගෙ මැතිවරන කැම්පෙන් එක වුයේ එකම පක්ශයක්,එකම ප්‍රතිපත්තියක්,එකම නායකත්වයත්වයක්ය.

එදා ආර්තිකව සහ දෙශපාලනව අස්තාවර ජර්මන් සමාජය තුල අසහනකාරි ස්වාභවය හිට්ලර් නිසි ලෙස උපයොගි කරගන සමත් විය.ඔහු මුලු මුලින්ම ඒ ඉන් ප්‍රයොජනය ගනිමින් ජාතිවාදය ප්‍රචාරනය කලේය.ආර්තික වශයෙන් මිනිසුන් දුර්වල වු විටක,තමන්ගෙ ජිවන තත්වය බිද වැටුන කලක ,කිසිවක් කරගැනිමට හැකියාවක් නොමැති වු විටක, එම වරද මිනිසා අනෙකා මත පැටවිම මිනිස් ස්වාභාවයයි.විශෙෂයෙන් ජාතිවාදි ගැටුම් ඇති වු රටවල් බොහොමයක් විශ්ලේෂණය කිරිමෙදි එවා අතිශයින් ආර්තික වශයෙන් අසමානතා පැවති හා අස්තාවර වු රටවල්ය.

හිට්ලර් බලයට පැමින සියලු වාමවදි පක්ශ තහනම් කලේය කම්කරු අයිතිවාසිකම් නැති කලේය.සැම පිරිමියකු අනිවාර්ය වැඩ කිරිමට නියොග කලේය.සියලු නියොග අණ කිරිම්ය. අන්තවාදය රජය මැදිහත්ව පැතිරවිම තුල මධ්‍යස්ත මතදාරින් නොවිය.ජනතාවගෙ අදහස වුයේ මධ්‍යස්ත මත දරන්නන් හට  ප්‍රජාතන්තවාදි නායකයින් මෙන් සාර්තකත්වයට විය නොහැකි බවය.

හිට්ලර්ට මුලු මුලින්ම රටෙ ආර්තිකය විනාශ කරන බවට යුදෙව් ජාතින්ට චොදනා කරමින් ඔහුන් ඝාතනය කලෙය. ආර්තිකය බන්කොලත් වු සමාජයක තව දුරත් ප්‍රජාතන්තවාදය එසේ නිරුපණය විය. අමතක කරන්න එපා හිටල‍ර්ට මිනිසුන් පෙම් කල වග.. ඔහු බලයේ සිටියදිම මිනිස්වර්ගයට නිග්‍රහ කරමින් කල මිනිස් සන්හාරය ඔහුගෙ රටෙම මිනිසුන් බහුතරයක් සහයොගය දැක්විය. නමුත් ඔහු කවරෙක්ද?
වර්තමානයෙ අප මුහුන දෙන්නෙ මෙලෙසම සමාන කතාවක් නොවෙයිද? අපි වැඩි දවසක් නොයා ඒකාධිපති නායකයෙක්,ෆැසිස්ට්වාදියෙක් අපිම මෙලෙස අනුමත කරාවිද? ඔව් පවතින තත්වය අනුව අපි ඒලෙස කරාවි.. එදා ජර්මනිය මුහුන දුන් ප්‍රශ්ණ  අද අපි වක්‍රව මුහුන දෙමින් සිටින්නෙමු.. ජාත්‍යන්තර බලපෑම් අපිට එල්ල වි ඇත.. යම් තාක් එය මගහරිම පවතින්නෙමු. ආර්තික සහ දේශපාලන අස්තාවරත්වය? ඔබම සිතාගන්න ..
මිලග මැතිවරනයේදි හිට්ලර්ගෙ මතවදය,හිට්ලර්ගෙ මෙන් ජාතිවාදය ,හිටලර්ගෙ සටන් පද අපිට අසන්නට කවුරුන් විසින් සලස්වාවිද?

Comments

Post a Comment

Popular posts from this blog

ගොත් උපසංස්කෘතිය පිලිබදව හැදින්විමක්

ගොත් යනු උමතුව,මරණය,රාත්‍රියෙ අන්ධකාරය,යක්ශයින්, සුර දුතයන් ආදි දෙවල් වලින් සැදුණු මධ්‍යතන යුගයෙ ගොතික් සම්ප්‍රදය ඉදිරියට ගෙන ගිය අපුරු වු උප සංකෘතියක් ලෙස නම් කල හැකිය.නමුත් ගොත් උපසංකෘතිය  ඇති වි දශක තුනක් පමන පසුව වර්තමානයෙ ලොකයෙ ගොත් තරුණ කණ්ඩායම් පෙර මෙන් සුලභ නැත.එසෙ විමට  හෙතුව විලාසිතවක් ලෙස පමණක් ගොත් කරණයට ලක් වු පිරිස් තරුණ විය ඉක්මවු පසුව ගොත් විලාසිතාවෙන් ඉවත් විමයි. රොක් සංගිතය  හා මත්ද්‍රව්‍ය,''හිපි'' සහ ඊට පසු ආ ''පන්ක්'' තරමට නොවුවද ගොත් දිවියට බැදි පවති.බාහිර පෙනුම සුවිශෙස වුයෙ අදුරු සහ මරණය නිරුපනය වෙන වර්ණ වලින් ඔහුන්ගෙ පෙනුම සකසා ගැනිමට භාවිත විමයි.කලු හො ඊට අනුයුක්ත වර්ණයෙන් සැරසි රිදි පැහැති ආයිත්තම් පලදින මොහුන් බොහොවිට මුහුණෙ විවිධ තැන් සිදුරු කර ලෝහමය ආභරණ එල්ලිම සිදු කරයි.සාමාන්‍ය ගොත් විලාසිතා ලෙස කලු හො සුදු පැහැ හිස කෙස්,කලු හො රතු පැහැ තොල් ,කලු හො රතු හො සුදු පැහැති ඇදුම් දැක්විය හැකිය.නමුත් එකි තත්වය සයිබර් ගොත් වැනි ගොත් ප්‍රභෙද වලට වලංගු නොවෙයි.මෙම විලාසිතා බොහොමයක් පන්ක්,වික්ටොරියන් ,එලිසබෙත් විලාසිතා වලින් ල

සංස්කෘතික හැසිරිම් සහ සමලිංගිකත්වය

සංස්කෘතික හැසිරිම් සහ සමලිංගිකත්වය සමාජයක සමාජිකයන් වශයෙන් මිනිසා විසින් අගය කරන්නවු දැනුම ,විස්වාසය,කලාව,සදාචාරය,නීතිය, සිරිත් විරිත් හා අනෙකුත් සියලුම හැකියාවන්වල සංකීර්ණ සමස්තය සංස්කෘතියයි ( E.B.Tylor ,1961, ප්‍රාථමික සංස්කෘතිය) නැතහොත් සරලව සංස්කෘතිය යනු සමාජයේ සමාජිකයන් විසින් පවරනු ලබන බෙදා හදා ගනුලබන ඉගෙන ගත් හැසිරිම් රටාවයි ( රැල්ෆ් ලින්ටන්, 1940) යම් සමාජයක සංස්කෘතිය යනු එම සමාජයේ වටිනාම අංගය වන අතර එකී සමාජයේ සමාජිකයන්ගේ හැසිරිම් පිලිබදව අධ්‍යනයේදි එකි සංස්කෘතික ලක්ෂණ අධ්‍යනය බෙහෙවින් වැදගත්ය. යම් සංස්කෘති‍යක එම සංස්කෘතික ලක්ශණ අනුව එකි සමාජයෙ පුද්ගලයන්ගේ හැසිරිම් රටාව, පෞරුෂත්වය තිරණය වේ.එනම් පුද්ගල පෞරුෂත්වය සමාජයෙන් සමාජයට වෙනස් වන අතර  (සමාජයෙන් සමාජයට සංස්කෘතිය වෙනස් වන බැවින්) පුද්ගලයා නියෝජනය කරන සංස්කෘතිය අනුව එකී පුද්ගලයාගෙ පෞරුෂත්වය ගොඩනැගෙයි.ප්‍රකට මානව විද්‍යාඥවරයෙක් වන මාග්‍රට් ම්ට් විසින් මෙකී කාරණාව පිලිපදව  නිව්ගිනියාවේ මුණ්ඩුගුමාර් හා ඇරපෙශ් ග්‍රෝතිකයන් හැසුරෙන් කරන ලද පරික්ශ්ණය හොදම නිදසුනක් ලෙසදැක්විය හැකිය. එම පරික්ශ්ණයට අනුව එකම වනාන්තරයක්

හිපි සංස්කෘතිය - 2

හිපි  සන්කෘතිය - 02 ඉතින් මෙ හිපි සන්කෘතියෙ දියුනුවට,ව්‍යප්තියට ඔහුන්ගෙ ලක්ශනත් බලපෑවා..ගොඩාක් තරුන තරුණියන්  මෙ හිපි සන්කෘතියට ඇදිලා එන්න එම සන්කෘතියට අයත් වු ප්‍රධාන  විකල්ප ජිවන රටාවක් ගොඩනගා ගැනිම හෙතු උනා. ඒය සුවිශෙෂි අංගයන්ගෙන් සම්න්විත වු අතර  සන්කෘතික විවිධත්වයක් ඒ තුලින් මතු විය.,ඇදුම්පැලදුම් ,සන්ගිතය මගින් එය ලොකයට කියා පෑමට ඔහුන් මාද්‍යක් කරගත්තෙය. ඒය වචනයෙන් නොව ක්‍රියාවෙන් ඔප්පු කරපෙනු වු දෙයක් විය . ස්වාභාව ධර්මයට වැඩි නැඹුරුවක් පෙනුවු මොහුන් බොහොවිට නිර්මාන්ශි ජිවිතය ගත කරන ලදි.ප්‍රතිචක්‍රියරණය කල හැකි ද්‍රව්‍ය (කඩදාසි,ජලය,සුර්ය තාපයා )මගින් බලශක්තිය නිපදවිමට උත්සාහ කල අතර නිවාස බොහොවිට තනා තිබුනෙ වාහන වල ඇතුලු කොටස් තුලය..ඒ තුල විවිධ වර්ණ වලින් ආලේප කරන ලදි.. කුඩා කුස්සියක්,නාන කාමරයක් හා නිදන කාමරයකින් මෙම නිවාස සමන්විත විය.තවද එම නිවාස තැනින් තැනට ගෙන යාමට හැකි වු අතරම ඔනෑම අයකුට ඇතුල් විමට සහ පිටවිම සදහ  නිදහසක් පැවතිය. ලින්ගික  භෙදයකින් තොරව ස්ත්‍රි සහ පුරුශ දේපාර්ශවයම විලාසිතවල නිරත විය.කොණ්ඩ සහ ඇදුම් විලාසිතා කලෙන් කාලෙට වෙන්ස්කම් සිදු වු නමුත් එම විලාසි