ඔබ සමනලයකු
විමට ආස නම්
සමනලයාට පෙර දලබුවාටද
ආදරය කල යුතුය
මක් නිසද යත්,
සමනලයාගෙ ආරම්බය දලඹුවාය...
කමකට නැති ආරියාදු කම්,දගකාරකම් ,නපුරුකම්
නැති දලඹුවෙක් වැඩක් නෑ වාගේම,
දගකාරකම් ,ආරියාදුකම්,නපුරුකම්
පිරුනු,ඇති
සමනලයකුත් වැඩක් නෑ
මොකද
සමනලයාගේ ආරම්බය දලඹුවා
වුනාට,
සම්නලයා ගොඩාක් වෙනස් නිසාත්,
දලඹුවාගෙ අවාසනය සමනලයා නිසාත්ය...
Comments
Post a Comment