කපටි සුලගෙන් ..
දැල් වුන දැල්ලක් සතුටින් නටවි...
ඉටි පන්දමක් අඩමින් දුක කියාවි..
නොතෙරේන්න.... හිමින් කදුලු සලාවි..
රකුසු වෙසින් අදුරත් ලන්වෙවි ....
ඉටි පන්දම ඉකි බිද අවසනයි.. .
වියකි ගිහින් .........................................
ඈගෙ සේයා පමනක් මෙසේ උඩ තනිකම් කරවි
කපටි හුලග එක වරම
මොඩ ගිනි දැල්ල ගිලගනිවි..
කිසිවක් නොතෙරේන කලියෙන්
කපටි හුලගයි,රකුසු අදුරයි .........
පස්සෙ උබල දෙන්නා මතක් කරල්ලා ...........
හයියෙන් හිනා වුනලු.............
මොඩකමටයි, සියුමැලි කමට,උබලාගෙ .....
හයියක් නැති කමයි ගැන හිතල මහා හයියෙන් හිනා වුනාලු ......................
Comments
Post a Comment