වැහැපන් දෙයියො
රට කාපු හොරුන්ට හෙණ අරං වරෙන්
දෙයියො,,
දුප්පත්කම වාසි කරන් උන්ව රවට්ටලා
මුරුංගා වගෙ හුරාකමින් පච කෙලින්,ලියන උන්ට
හෙණ අරන් වරෙන් දැන්වත්
දෙයියො උබ ඉන්න තැනකින් වරෙන්...
උබත් පාගාව අරගත්තෙ නැතිනම් වරෙන් මයෙ දෙයියො..
උබෙ ෆයිලුත් උන් ලග නැතිනම්
කතා කරපන් දෙයියො..
රට උන් විනාස කරන්නව බලන්
උන්ටම කඩෙ යන වන්දිපට්ටයන්ටත් ,
හෙණ අරන් වරෙන්...වරෙන්,
දැන් බුදියගත්තා ඇති මයෙ දෙයියො
උබෙ සාදරණයවත් අපිට දියන්
දෙයියො ,
හෙණයක් අරන් වරෝ...
මුන් ඔකොකොම
කුදලාගෙන පලයන්
උබෙ දාස කමට මයෙ දෙයියො
හෙණ අරන් වරෙං
අපිට දැන්වත් පරිනාමය වෙන්න දියන් දෙයියො මුං අරන්
රට කාපු හොරුන්ට හෙණ අරං වරෙන්
දෙයියො,,
දුප්පත්කම වාසි කරන් උන්ව රවට්ටලා
මුරුංගා වගෙ හුරාකමින් පච කෙලින්,ලියන උන්ට
හෙණ අරන් වරෙන් දැන්වත්
දෙයියො උබ ඉන්න තැනකින් වරෙන්...
උබත් පාගාව අරගත්තෙ නැතිනම් වරෙන් මයෙ දෙයියො..
උබෙ ෆයිලුත් උන් ලග නැතිනම්
කතා කරපන් දෙයියො..
රට උන් විනාස කරන්නව බලන්
උන්ටම කඩෙ යන වන්දිපට්ටයන්ටත්
හෙණ අරන් වරෙන්...වරෙන්,
දැන් බුදියගත්තා ඇති මයෙ දෙයියො
උබෙ සාදරණයවත් අපිට දියන්
දෙයියො ,
හෙණයක් අරන් වරෝ...
මුන් ඔකොකොම
කුදලාගෙන පලයන්
උබෙ දාස කමට මයෙ දෙයියො
හෙණ අරන් වරෙං
අපිට දැන්වත් පරිනාමය වෙන්න දියන් දෙයියො මුං අරන්
Comments
Post a Comment