Skip to main content

Posts

ගොත් උපසංස්කෘතිය පිලිබදව හැදින්විමක්

ගොත් යනු උමතුව,මරණය,රාත්‍රියෙ අන්ධකාරය,යක්ශයින්, සුර දුතයන් ආදි දෙවල් වලින් සැදුණු මධ්‍යතන යුගයෙ ගොතික් සම්ප්‍රදය ඉදිරියට ගෙන ගිය අපුරු වු උප සංකෘතියක් ලෙස නම් කල හැකිය.නමුත් ගොත් උපසංකෘතිය  ඇති වි දශක තුනක් පමන පසුව වර්තමානයෙ ලොකයෙ ගොත් තරුණ කණ්ඩායම් පෙර මෙන් සුලභ නැත.එසෙ විමට  හෙතුව විලාසිතවක් ලෙස පමණක් ගොත් කරණයට ලක් වු පිරිස් තරුණ විය ඉක්මවු පසුව ගොත් විලාසිතාවෙන් ඉවත් විමයි. රොක් සංගිතය  හා මත්ද්‍රව්‍ය,''හිපි'' සහ ඊට පසු ආ ''පන්ක්'' තරමට නොවුවද ගොත් දිවියට බැදි පවති.බාහිර පෙනුම සුවිශෙස වුයෙ අදුරු සහ මරණය නිරුපනය වෙන වර්ණ වලින් ඔහුන්ගෙ පෙනුම සකසා ගැනිමට භාවිත විමයි.කලු හො ඊට අනුයුක්ත වර්ණයෙන් සැරසි රිදි පැහැති ආයිත්තම් පලදින මොහුන් බොහොවිට මුහුණෙ විවිධ තැන් සිදුරු කර ලෝහමය ආභරණ එල්ලිම සිදු කරයි.සාමාන්‍ය ගොත් විලාසිතා ලෙස කලු හො සුදු පැහැ හිස කෙස්,කලු හො රතු පැහැ තොල් ,කලු හො රතු හො සුදු පැහැති ඇදුම් දැක්විය හැකිය.නමුත් එකි තත්වය සයිබර් ගොත් වැනි ගොත් ප්‍රභෙද වලට වලංගු නොවෙයි.මෙම විලාසිතා බොහොමයක් පන්ක්,වික්ටොරියන් ,එලිසබෙත් විලාසිතා වලින් ල...

බාමියන් බුදු පිලිම විනාශ කිරිමට උදව් කරන්න වුන ඔහු කියන්න කතාව

2001 දී මොහොමඩ් ඔමාර් නම් තලේබාන් නායකයාගෙ අණ මත බාමියන් බුදු පිලිම විනාස කිරිමට සෙයිඩ් මිර්සා හොසෙයින්ට සිදු විය. වසර 15 පසු බිබිසි හමුවේ එම  අමිහිරි සිදු විම ඔහු මෙසෙ පවසා ඇත. " මම කවදාවත් හිතුවෙ නෑ ඔවුන්ට ඒක  විනාශ කරන්න ඕනිවෙයි  කියලා. බාමියන් බුදු පිලිම තුනක් තිබුනා.මෙහෙ මිනිසුන්ට එය ගොඩාක් වටිනවා ..සංචාරකයන් මෙහෙ එන්නෙ ඒක බලන්න. බාමියන් පිළිම අපේ අභිමානවත් සම්පතක්. මම සාමාන්‍ය ගොවියෙක් වෙලා හිටියෙ. මම ජිවත්වෙලා හිටියෙ මෙහෙ තියෙන්න ලෙන් වල.  බාමියන්ව  අල්ලගන්න ඔහුන් එන්නවා කියලා ආරංචියක් ආවා.ඔවුන් ඇවිත් මාව හිරකාරයෙක් කරගත්තා. ඔවුන්ට තවත්  සියයක් විතර හිරකාරයො හිටියා. ඔවුන් කරපු පලමු දේ බර අවි වලින් බුදුන් ඉදිරිපිට ප්‍රහාර එල්ල කිරීමයි. ඔවුන් උත්සාහ කරා යුධ ටැංකි සහ රොකට් වලින්. නමුත් ඔවුන්ට එය විනාශ  කරන්න බැරි වුනා. ඉන්පසුව ඔවුන් පුපුරණ ද්‍රව්‍ය අරගෙන ආවා. අපි පුපුරණ ද්‍රව්‍ය ඉවත්කරගෙන ,පිලිම වලට සවි කරන්න අරගෙන ගියා. අපිට පුලුවන් කමක් තිබුන් නෑ කියන්න අපි බුදුන් පුපුරවන්නෙ නෑ කියලා. එහෙම කලා නම් ඔවුන් අපිව මරා දානවා. තලේබාන් සටන්කාමීන් ...

ආදරණිය ගෝර්කි සහොදරයාට ,

අද වැනි දිනක  රුසියාවෙ වොල්ගා ගග අසල ඇති නිෂ්නි නොව්ගොරොද්  ප්‍රදේශය උපන් ඇලෙක්සි මැක්සිමොවිච් පෙෂ්කොව් හෙවත් මැක්සිම් ගෝර්කි වෙත, ආදරණිය ගෝර්කි, වොල්ගා ගග තාම නුබෙ ගැන කතා කියනවා ඒත් එවා අහන් ඉන්න උන් අද නෑ..ඔව් අද නෑ අනිකාට ගරුකරන ,අනිකා ගැන හිතන මිනිස් සමාජ වෙනුවෙන් නුබ ගොඩාක් දේවල් නුබේ ලස්සන අකුරෙන් ලිව්ව දේවල්...මැකිලා ගිහින්දෝ සැකයි මට. නුබ මතකයක් වේලා යන්න ගියා උතෝපියාවත් බිද වැටුනා... නුබ ලිව්ව...සිහින දැක්ක දේ වෙනුවෙන් තම අපේ උන් කොටසක් සටන් කරන්නවා ගෝර්කි සහොදරයා , නුබත් වන්දි පට්ටම ගන්න පාලකයන් ගැන ලිව්ව නම් අද උබ අමතක නෑ ලොකේ හැමොටම පීඩිතයන් වෙනුවෙන් උබ දැක්ක,පිලිගත්ත ,සත්‍ය නුබ ලිවා ඒ සත්‍ය ඇස් පනා පිට අදත් වෙන්නවා.. ගෝර්කි සහොදරයා නුබේ පොත් ,නුබ ගැන අපේ කාලේ උන් දන්නේ නෑ නමුත් නුබ අමරණිය කරපු අම්මාව අපි මැයි දිනයට  විකුණ විකුණ කන්නවා ... මට මතක් වුනේ නුබ වරක් කිව්වා මෙහෙම "...මිනිසා එකිනෙකාට ගරු කරන දවස එළඹෙයි..එදාට සෑම මිනිසෙකුම තරු මෙන් දිලිසෙන බව මම දනිමි..සිය නිදහස පෙරටු කොට,විවෘත හදවත් ඇතිව,කෝපයෙන් තොරව,පිරිසිදු හද...
ප්ලේටො ගේ ලෙන් උපමාව ගුහාවක නැතහොත් ලෙනක් උපමා කරමින් සත්‍යය අවබොදය ගැන විස්තර කිරිමට ප්ලේටො යොදගත් එක් උපමාවක් ලෙස ලෙන් උපමාවා හැදින්විය හැක. ඒ උපමාවට අනුව දිලිදු පිරිසක් ගුහාවක සිරගත කරනු ලැබුවන්ට සමාන වෙති.මේ සිරකරුවන් බිත්තියට මුහුනලා දම්වැල් වලින්,යදම් වලින් බැද ඇත.එම නිස ඔහුන්ට දැකින්නට ලැබෙන්නේ ගුහාවෙ එක් පැත්තක් පමනි.තමන් හො තමන් සමග සිටින අන් අයවද දැකිමට නොහැකිය.ඔහුන්ට පෙන්නෙන එකම දෙය වන්නෙ බිත්තිය වැටෙන්න සෙවනැල්ල පමනි.ඔහුන් පිටුපසින් ගින්නකි.ඔහුන් සහ බිත්තිය අතර කිසිවක් නොමැත.එම නිස පෙනෙන්නේ ගින්නෙ ආලොකය නිසා බිත්තියට වැටෙන ඔහුන්ගේම හා ඔහුන්ට පිටුපසින් ඇති දෑ වල සෙවනැල්ලක් පමනි.සෙවනැලි ඇත්ත/තථ්‍ය වු දෙයක් ලෙස ඔහුන් එම නිසා සලකයි.එවාට හෙතු වු වස්තුන් පිලිබද්ව ඔහුන්ට හැගිමක් නැත. එනම් සෙවනැලි ඇති වු ගින්න පිලිබදව ඔහුනට කිසිදු හැගිමක් නැත. මෙම සිරකරුවන් අතරින් එක් සිරකරුවෙක් දම්වැල් වලින් මිදි ගුහාවෙන් එලියටපැමිනෙන අතර එහිදි ඔහු ඇත්ත දකියි.එසෙම තම මෙතෙක් කාලයක් රැවටි සිටි බව අවබොද කරගනි. ඔහු අන් අය ගැන සිත අයෙක් නම්, ආරක්ශකයෙක් විමට සුදුසු අයෙක් නම්,එවැනි දාර්ශනික...

හුදකලා සිතුවිලි

කදූලු කැට ගලා හැලෙයි ජිවිතය කාලය නම් මෘදු වූ රළු වූ පෝලෝ තලය මත වේගයෙන් දුවයි ඉද හිද හමනා සුලං දෙනෙත් වසා දමයි සුසුමන් දෙතොල් ස්පර්ශ කර හැගුමන් චිත්‍රරූපණය කරවි කදුලූ කැට ගලා හැලෙයි දෙනෙත් පියන් විවර වී ඈත අහසේ සැරිසරවි ඒත් පුංචි සිත අපුරු දේ කියමින් අපුරු දේ සිතමින් මා හා සිනාසෙවි කාලය හරහා දිව ගිය ජිවිතයට ආපසු හැරි තනි වුන මතකයන් තුල නැවත රැගුම් පාන්නෙ කෙලෙසදැයි සිතමින්,ඒ බොලද හිත තාම හින දකිනවා ඒ තුලම මැරි මැරි උපදිනවා
දැකලා තියෙන්වද පුලුන් වාගේ වාලාකුලු, ඔව් ලස්සනට නිල් අහසේ හැම තැනම විසිරුනු සුදු පාට පුලුන් වාගේ  වලාකුලු කාලයක් මම ඒ සුදු පාට පුලුන් වාගේ  වලාකුලු අල්ලන හින දැක්කා .. හරිම ආසවෙන්.....හැමදාම ඉතින් මට වලාකුලු අල්ලන පුලුවන් උනා ගැව්න්න නොගැවෙන්න අල්ලන ඔන්න මෙන්න තිබ්බේ මම වැටුනා... මට ගොඩක් දුක හිතුනා...ඇස් රතුවෙන්න කන් කඩුලු වෙලෙන්න දුන්නා දැන් මම අඩන්නෙ නෑ... මගේ ඇතුලේ ඉන්න මගේ විරයා මන් හොයාගත්තා මමම... ඉතින් මම අයේ වලාකුලු අල්ලන්න එපාද මම අයේ වැටෙවි කියලා නිකන් ඉන්න්ද විරයා තම මට එක කියකන් ඉන්නවද

මම දුටුවා දිව්‍යලෝකය, මම දුටුවා අපාය,

අහසේ වලාකුලු අතරින් සෙව්වෙමි .... දිව්‍යලෝකයක් මහ පොලවේ ගැඹුරුම තැනින් සෙව්වෙමි අපායක් ජිවිත කලේම හෙව්වා ,හමුනොවිය... නමුත් අවසනයේ...ඔව් අන්තිම අන්තිම මොහොතේ මගේ ඇස් පියවෙන්න මොහොතකට පෙර මම දුටුවා දිව්‍යලෝකය.................... මම දුටුවා අපාය........................ දෙවියන් වහන්සේ හරි ...ශාස්තුවරුන් හරි ... මම මරණය සිපගෙන ,විනිවිද ගොස් දිව්‍යලෝකයට ,අපායට යාවි ආපසු .......මා ... කියලා මට විශ්වසය  ඇති වුනා .. මොකද මම මෙච්චර කල් හෙව්වට මට අමතක වුනා .. හොයන්න මහ පොලව මත ඔව් මම දැන් දන්නවා අපායෙ දොරටුව,දිව්‍යලෝකයේ දොරටුව තියෙන්නෙ , මහ පොලව ගැබුරෙ නෙවේයි ...එයට උඩින් කියලා අහසේ වලාකුලු වලට පහලින් කියලා ඇස් අරින්න විතරයි ඔනි...එක දකින්න,විදින්න..