Skip to main content

Posts

Showing posts with the label සංස්කෘතින්

ගොත් උපසංස්කෘතිය පිලිබදව හැදින්විමක්

ගොත් යනු උමතුව,මරණය,රාත්‍රියෙ අන්ධකාරය,යක්ශයින්, සුර දුතයන් ආදි දෙවල් වලින් සැදුණු මධ්‍යතන යුගයෙ ගොතික් සම්ප්‍රදය ඉදිරියට ගෙන ගිය අපුරු වු උප සංකෘතියක් ලෙස නම් කල හැකිය.නමුත් ගොත් උපසංකෘතිය  ඇති වි දශක තුනක් පමන පසුව වර්තමානයෙ ලොකයෙ ගොත් තරුණ කණ්ඩායම් පෙර මෙන් සුලභ නැත.එසෙ විමට  හෙතුව විලාසිතවක් ලෙස පමණක් ගොත් කරණයට ලක් වු පිරිස් තරුණ විය ඉක්මවු පසුව ගොත් විලාසිතාවෙන් ඉවත් විමයි. රොක් සංගිතය  හා මත්ද්‍රව්‍ය,''හිපි'' සහ ඊට පසු ආ ''පන්ක්'' තරමට නොවුවද ගොත් දිවියට බැදි පවති.බාහිර පෙනුම සුවිශෙස වුයෙ අදුරු සහ මරණය නිරුපනය වෙන වර්ණ වලින් ඔහුන්ගෙ පෙනුම සකසා ගැනිමට භාවිත විමයි.කලු හො ඊට අනුයුක්ත වර්ණයෙන් සැරසි රිදි පැහැති ආයිත්තම් පලදින මොහුන් බොහොවිට මුහුණෙ විවිධ තැන් සිදුරු කර ලෝහමය ආභරණ එල්ලිම සිදු කරයි.සාමාන්‍ය ගොත් විලාසිතා ලෙස කලු හො සුදු පැහැ හිස කෙස්,කලු හො රතු පැහැ තොල් ,කලු හො රතු හො සුදු පැහැති ඇදුම් දැක්විය හැකිය.නමුත් එකි තත්වය සයිබර් ගොත් වැනි ගොත් ප්‍රභෙද වලට වලංගු නොවෙයි.මෙම විලාසිතා බොහොමයක් පන්ක්,වික්ටොරියන් ,එලිසබෙත් විලාසිතා වලින් ල...

හිපි සංස්කෘතිය - 2

හිපි  සන්කෘතිය - 02 ඉතින් මෙ හිපි සන්කෘතියෙ දියුනුවට,ව්‍යප්තියට ඔහුන්ගෙ ලක්ශනත් බලපෑවා..ගොඩාක් තරුන තරුණියන්  මෙ හිපි සන්කෘතියට ඇදිලා එන්න එම සන්කෘතියට අයත් වු ප්‍රධාන  විකල්ප ජිවන රටාවක් ගොඩනගා ගැනිම හෙතු උනා. ඒය සුවිශෙෂි අංගයන්ගෙන් සම්න්විත වු අතර  සන්කෘතික විවිධත්වයක් ඒ තුලින් මතු විය.,ඇදුම්පැලදුම් ,සන්ගිතය මගින් එය ලොකයට කියා පෑමට ඔහුන් මාද්‍යක් කරගත්තෙය. ඒය වචනයෙන් නොව ක්‍රියාවෙන් ඔප්පු කරපෙනු වු දෙයක් විය . ස්වාභාව ධර්මයට වැඩි නැඹුරුවක් පෙනුවු මොහුන් බොහොවිට නිර්මාන්ශි ජිවිතය ගත කරන ලදි.ප්‍රතිචක්‍රියරණය කල හැකි ද්‍රව්‍ය (කඩදාසි,ජලය,සුර්ය තාපයා )මගින් බලශක්තිය නිපදවිමට උත්සාහ කල අතර නිවාස බොහොවිට තනා තිබුනෙ වාහන වල ඇතුලු කොටස් තුලය..ඒ තුල විවිධ වර්ණ වලින් ආලේප කරන ලදි.. කුඩා කුස්සියක්,නාන කාමරයක් හා නිදන කාමරයකින් මෙම නිවාස සමන්විත විය.තවද එම නිවාස තැනින් තැනට ගෙන යාමට හැකි වු අතරම ඔනෑම අයකුට ඇතුල් විමට සහ පිටවිම සදහ  නිදහසක් පැවතිය. ලින්ගික  භෙදයකින් තොරව ස්ත්‍රි සහ පුරුශ දේපාර්ශවයම විලාසිතවල නිරත විය.කොණ්ඩ සහ ඇදුම් විලාසිතා කලෙන් කාලෙට වෙන්...

හිපි සන්කෘතිය - 1කොටස

හිපි සන්කෘතිය - 1කොටස හිපියො ගැන අහල තියෙන්නවද? නැති වෙන්න බෑ ... ඉතින් මෙ කියන යන්න හිපියො ගැන.. හිපි සන්කෘතිය කියල වෙනම එකක තියෙන්න්ව.. තමන්ටම ආවෙණික වු සමාජ හර පද්ධතියක් නිර්මානය කොටගත් උප සන්කෘතියක් කියල මෙ හිපි සන්කෘතියනම් කරන්න පුලුවන්...නවසීල න්තය,ජපනය,මෙක්ස ිකොව,බ්‍රසිලය,ක ැනඩාව ආදි රටවල් සහ සමහර යුරොපා රටවල්වල මෙ හිපි සන්කෘතිය තිබ්බත් මුලිකව ඇමරිකාවෙ තම මෙක වැඩි පුරම ප්‍රසිද්ධ වගෙම වැඩි පුරම මෙ ක්‍රමය මත පදනම් වු කණඩායම් දකින්න ලැබෙන්නෙත් ඇමරිකාවෙ.. ඉතින් 1960 වගෙ තම මෙ හිපි සන්කෘතිය බිහි වෙන්නෙ.. ඒ වගෙ එය මුල් කාලයේ සමාජ -සන්කෘතික ව්‍යපාරයක් ලෙස සලකන්නවා. මෙ හිපි සන්කෘතියට බොහො තරුණ පිරිස් තම එකතු වුනෙ.. විශ්ෂෙශයෙන් අවුරුදු 15-25 අතර බොහො පිරිස් මෙයට එකතු වුනා. එකට හෙතුව වුනෙ මෙ හිපි සන්කෘතිය තුල පවතින නිදහස,ස්වාධිනතා වය, වගෙ හෙතුන් තමා .. එ වගෙම ඔහුන් ඇමරිකානු මධ්‍යම පාන්තික පවුල් හැරදා පැමිනි පිරිස් විමද ,විශේශ කාරනයක් වෙනවා .. ඇමරිකාවෙ අනිකුත් සමාජ-සන්කෘතික ව්‍යාපාරවල දැකින්නට බැරි අපුරුව ලක්ශන බොහොමයක් මෙ ක්‍රමයෙ දක්නට ලැබෙන්නවා..පවති න සමාජ හරයන් ව...