Skip to main content

Posts

Showing posts with the label Legend

La llorona මිත්‍යා පුරාවෘත්තය

La Llorona  කියන්නෙ මෙක්සිකානු  මිත්‍යා පුරාවෘත්තයකි.මෙක්සිකානු භාශාවෙන් La Llorona යන්න වැලපෙන කාන්තාව ලෙස අරුත් දෙන්නකි.මෙ මිත්‍යා පුරාවෘත්තයට මේසෙය මෙක්සිකෝවේ ඉතා දුෂ්කර ගමක මාරියා නම් රූමත් තරුණියක් වාසය කලා.ඇයගේ රූමත් බව කොතරම්ද කිවහොත් ඇය දුටු ඔනිම අයකු ඇය කෙරෙහි ආදරයෙන් බැදෙන්නට විය.අවට කිසිම ගමක ඇය තරම් රූමත් ස්ත්‍රීයක් නොවිය.නමුත් ඇය දුප්පත් පවුලකින් පැවත එන අහිංසක කාන්තාවක් විය.කාලය කෙමෙන් ගෙවි යද්දි එක්තරා දවසක් ධනවත් වංශවත් පවුලක තරුණයෙක් මාරියා විසු ගමට පැමිනියේය. එහිදි ඔහු මාරියාව දැක ඇයගේ සුන්දරත්වය ට ඇලුම් කරන්නට විය. මාරියාගෙ සිතහි මෙම වංශවත් තරුණයා කෙරෙහි ආදරයක් ඇති විය.ඉතින් මේ නිසාම වංශවත් තරුණයා තව දුරටත් නොපැකිලිව මාරියා හට තමා සමග විවාව විමට යෝජනාවක් ඉදිරිපත් කලා.මාරියාද ඉතා ඉක්මනින් එම යෝජනාව පිලිගත් අතර ඔහුන් විවාහ විය. නමුත් මාරියාගේ දුප්පත් දෙමාපියන් මේ විවාහය ගැන සැකයෙන් පසුවිය. වංශවත් තරුණයා ගේ පවුලද මේ විවාහය බලාපොරොත්තු නොවු විවාහයක් බැවින් කලකිරිමෙන් පසුවිය. කේසෙ නමුත් මාරියා හා වංශවත් තරුණයා විවාහ වි මාරියාගෙ ගම අසල නිවහනක් තනාගෙන සතු...