සිරියල් කිලර්ස් එහෙමත් නැතිනම් අනුක්රමික ඝාතකයින්,දාම ඝාතකයින් යනු සාමන්යයෙන් පුද්ගලයන් තිදෙනෙකු හො ඊට වැඩි ප්රමාණයක් ඝාතනය කරනු ලැබු පුද්ගලයන්ය.මොහු න්ගෙ මෙම ඝාතන තුලින් මොහුන් අසාමාන්ය මානසික වින්දයක ලබයි. මෙම ඝාතන මාසයකට වඩා වැඩි කාලයක් පුරා සිදුවන අතර එක් ඝාතනයකින් පසුව සැලකිය යුතු කාලයකින් පසුව ඊලග ඝාතනය සිදුවෙ. මෙම ඝාතකයින් පිලිබද විවිධ නිර්වචන වෙ.. ඒ අතරින් FBI ආයතනය පවසන පරිදි මිනිමැරුම් 02ක් ඊට වැඩි ඝාතන මාලවක් දාම ඝාතනයක් වන අතර මෙම ඝාතන වෙන් වෙන් සිදුවිම් ලෙස සාමන්යයෙන් නිරුපණය වන නමුත් බොහොවිට සිටින්නෙ එක තනි වැරදි කාරයකු වන අතරම මෙම ඝාතන අතර බොහොවිට පොදු රටාවක් නිරුපණය වන බවයි. මාන්සික වින්දනය මෙම ඝාතකයන්ගෙ මිනිමැරුම් වලට සාමන්යෙන් හෙතුවන නමුත් බොහො විට මෙම ඝාතන වලට ගොදුරු වු පුද්ගලයන් සමග ලින්ගික සම්බන්දතා පැවත් විමක්ද දකනට ලැබෙ. තවද මම ඝාතකයින්ගෙ චේතනා ලෙස කොපය,ත්රසජනක අත්දැකිම් ලැබිමෙ ආසාව,මුල්යමය වාසි,තමන් කෙරෙහි අවධානය යොමු කරගැනිම ආදි විවිද හේතුන් ඇතුලත් විය හැකි බව FBI ආයතනය පවසයි.මෙම ඝාතන අපරාද බොහො විට සමාන ආකරයන්ගෙ සිදුවන අතර එනම් මෙ...