Skip to main content

Posts

Showing posts with the label සංකල්ප

ෆැසිස්ට්වාදි ආර්ථික විද්‍යාව

ෆැසිස්ට්වාදි  කිවාම අපිට මතක් වෙන්නෙ කවුද? ඇඩොල්ෆ් හිටලර් සහ බෙනිටො මුසොලනි අමතක වෙවි කියල හිතන අමාරුයි.. ඉතින් මෙ කියන්න යන්නෙ ඒ දෙන්නා ගැන නම් නෙවෙයි.. අහලා තියෙන්නවද ෆැසිස්ටවාදි අර්ත ක්‍රමය ගැන.. මෙ අන්න එකෙ ගැන පොඩිම පොඩි විස්තර ටිකක.. සරලව.. ෆැසිස්ටවාදි ආර්ථික විද්‍යාව කියල කියනෙ සරලව ෆැසිස්ට්වාදි රජයක් විසින් ක්‍රියාත්මක කරන ලද ආර්ථික ප්‍රතිපත්ති වලට..ඉතින් මෙ ෆැසිස්ට්වාදි කියන සන්කල්පය ලොකේට එන්නෙ 20 සියවසය ආරම්භයේදි.. යුරොපයෙ ඇතැම් ප්‍රදේශවල සහ සමහර අයට අනුව ලතින් ඇමරිකාවෙ පැවති දැඩි දේශාභිමානි හැසිරිම සහ ජාතිවදි,ආධිපත්‍ය හදුන්වන්න තමා මෙ ෆැසිස්ට්වාදය කියන සන්කලපය බිහි වෙන්නෙ.. ඉතින් මෙකි ෆැසිස්ට්වාදයට පිලිගත්ත වු නිශ්චිතම නිර්වචනය නෑ.. ඒ වගෙම ෆැසිස්ට්වාදය වර්තමානයෙ ප්‍රශන්සාත්මක පදයක් ලෙස දේශපාලන විද්වතුන් භාවිතා කරනෙ නෑ.. මම හිතනෙ මෙ ෆැසිස්ට්වාදයා කරපින්නගෙන හිටලර් කරපු විනාශය නිසා වෙන්න ඇති.. ඉතින් මෙකි ෆැසිස්ට්වාදි චින්තනයේ දි ආර්ථීක ගැටලු පිලිබදව කලාතුරකින් සලකනු ලබන්නෙ..ඒ කියනෙ ලොකුවට එව හිතන්නෙ නෑ.. ඊට අමතරව එමගින් ෆැසිස්ටවාදය ආර්ථීක විද්‍යාවෙ ඔනෑම අධ්‍යනය...